බංග්ලාදේශ හමුවේ පරාජය මට දරාගන්න බෑ.. අපේ අභිමානය අනතුරේ - සනත් ජයසූරිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

බංග්ලාදේශ හමුවේ පරාජය මට දරාගන්න බෑ.. අපේ අභිමානය අනතුරේ - සනත් ජයසූරිය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින තරගයේ පරාජයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු සනත් ජයසූරිය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ. හිටපු ක්‍රීඩකයකු සහ නායකයෙකු ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ලැබූ මෙම පරාජය තමනට දරාගැනීමට නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

අපේ ජාතික අභිමානය අනතුරේ බවත් අවසන් මොහොත වන තෙක් සටන අත් නොහරින ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වී ඇති අතර ඒ මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමක් බංග්ලාදේහයේදී ලද පලමු තරගාවලි පරාජයයි.



No comments:

Post a Comment

Post Bottom Ad