මනුස්සකම තාම එලියට ඇවිත් නෑ - බැසිල් ජනාධිපති වෙනවට මං කැමතියි - සංජීව එදිරිමාන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

මනුස්සකම තාම එලියට ඇවිත් නෑ - බැසිල් ජනාධිපති වෙනවට මං කැමතියි - සංජීව එදිරිමාන්න


බැසිල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වන්නේ නම් තමන් ඊට කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ මහතාගේ සාම්ප්‍රදායික නැති බවත් අලුත් චින්තනයක් දැක්මක් ඔහුට ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාගේ මනුස්සකම තවම සමාජයේ ඉදිරියට ඇවිත් නැතැයි ද ඔහු කීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad