චීනය ගැන හොයන්න! බයිඩන්ගෙන් බුද්ධි අංශවලට නියෝගයක්!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

චීනය ගැන හොයන්න! බයිඩන්ගෙන් බුද්ධි අංශවලට නියෝගයක්!!

කොරෝනාව වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ශන දෙගුණ කොට තමන්ට දින 90ක් ඇතුළත වාර්තාවක් සපයන ලෙස අමෙරිකානු ජනාධිපති ‌ජෝ බයිඩන් මහතා අමෙරිකානු බුද්ධි අංශ වෙත නියෝග කෙට ඇත. මෙම වයිරසය චීනයේ වූහාන් හි පිහිටි රසායනාගාරයකින් පිටවූ බවට ලැබී ඇති ‌බුද්ධි තොරතුරු මත බයිඩන් මෙම නියෝගය සිදු කොට ඇත.

කොරෝනා වයිරසය කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් බවට මුල් අවදියේදී චීනය වෙත බරපතළ චෝදනා එල්ල වූ නමුත් එම විමර්ශන සදහා චීනය එතරම් සහයෝගයක් ලබා දීමට පියවර ගෙන නොතිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad