වෛද්‍යවරුන්ගේ පවුල් කොරෝනා එන්නත ගැනීම ගැන කීම මොනතරම් ශිෂ්ට සම්පන්නද? මේ මොහොතේ වඩා වැදගත් පණිවුඩය එයද ?GMOA අසයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

වෛද්‍යවරුන්ගේ පවුල් කොරෝනා එන්නත ගැනීම ගැන කීම මොනතරම් ශිෂ්ට සම්පන්නද? මේ මොහොතේ වඩා වැදගත් පණිවුඩය එයද ?GMOA අසයි…


වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොරෝනා එන්නත ප‍්‍රමුඛතාවක් මත ලබා ගැනීම සම්බන්ධයෙන් එම සංගමයයේ සංස්කාර වෛද්‍ය නවීන්ද සිල්වා ප‍්‍රතිචාර දක්වයි.

මේ මොහොතේ වඩා වැදගත් පණිවුඩ රටට සංනිවේදනය කළ යුතු වුවත් එසේ නැතිව මේ ආකාරයේ දේවල් සන්නිවේදනය කිරීමෙන් මේ රට මොනතරම් ශිෂ්ට සම්පන්න දැයි ප්‍රශ්නයක් ඇති බව ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad