‘මගේ තුණ්ඩුවට එන්නත් ගහනු’ මොරටු නගරාධිපති එන්නත් මධ්‍යස්තානයට පැන යකා නටයි… දොස්තර පොලිසි යයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 27, 2021

‘මගේ තුණ්ඩුවට එන්නත් ගහනු’ මොරටු නගරාධිපති එන්නත් මධ්‍යස්තානයට පැන යකා නටයි… දොස්තර පොලිසි යයි - (video)

මොරටුව ප්‍රදේශයේ පිහිටි කොරෝනා එන්නත් කරන මධ්‍යස්ථානයක අද ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මොරටුව නගරාධිපතිවරයා සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය අතර මෙම උණුසුම් තත්වය ඇතිවිය. නගරාධිපති වරයා විසින් ලබාදෙන ලද තුණ්ඩුවකට අනුව එන්නත්කරණය සිදු නොකළේ යැයි ඔහු චෝදනා කරයි.

නමුත් වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරන්නේ තමනට ලැබී ඇති උපදෙස් අනුව එන්නත් කරණය සිදුකරන බවයි.

නගරාධිපතිවරයා තම රාජකාරියට බාධා කළ බවට ද ඇය පොලීසියට පැමිණිලි කළාය.


No comments:

Post a Comment

Post Bottom Ad