අසේල සම්පත් CID අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

අසේල සම්පත් CID අත්අඩංගුවට !

පාරිභෝගිකයින් සුරැකීමේ සංඟමයේ සභාපති අසේල සම්පත් මහතාගේ නිවසට පැමිණි 20 පමණ කණ්ඩායමක් අසේල සම්පත් මහතාව පැහැරගෙන ගොස් ඇතැයි ඔහුගේ දියණිය ඔහුගේ මුහුණු පොත හරහා වීඩීයෝවක් නිකුත් කරමින් පවසා සිටිනවා.

කිසිම පෙර දැනුම් දීමකින් තොරව සිවිල් ඇදුමින් පැමිණි කණ්ඩායමක් මෙලෙස තම පියාව පැහැරගෙන ගිය බව ඇය සඳහන් කරනවා.

මීට පෙරද අසේල සම්පත් මහතා බන්ධනාගාර ගත විය.ඉන්පසුව ඇප ලැබී ආ පසු ඔහු මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකරනු ලැබීය.

කෙසේවෙතත් පාරිභෝගිකයින් සුරැකීමේ සංඟමයේ සභාපති අසේල සම්පත් මහතාව අ පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad