ලංකාවේ දෙසැම්බරයට පෙර කොරෝනා මරණ 23000ක් ක්! : ඉදිරි සති දෙකේ මරණ 2000ක්! වොෂින්ටන් සරසවියෙන් අතිභයානක හෙළිදරව්වක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 7, 2021

ලංකාවේ දෙසැම්බරයට පෙර කොරෝනා මරණ 23000ක් ක්! : ඉදිරි සති දෙකේ මරණ 2000ක්! වොෂින්ටන් සරසවියෙන් අතිභයානක හෙළිදරව්වක්!



දෙසැම්බර් මස 01 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 12,000ක් වනු ඇති බවත්, එය උපරිමය 23000ක් වුවද විය හැකි බවත් ඇමරිකාවේ වොෂින්ටන් සරසවි විසින් නිකුත් කළ නවතම දත්ත විශ්ලේෂණයක දැක්වෙයි.


ඉදිරි සති දෙක කාලයේදී මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 2,000 කින් පමණ ඉහළ යනු ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

https://covid19.healthdata.org/sri-lanka?view=cumulative-deaths&tab=trend


No comments:

Post a Comment

Post Bottom Ad