යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් – දරුණු ඵලවිපාක විඳින්න වේයැයි අණාවරණයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 3, 2022

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් – දරුණු ඵලවිපාක විඳින්න වේයැයි අණාවරණයක්!

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙස හඳුන්වන යුක්‍රේන්යේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හට ගෙන ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad