ආණ්ඩුවට එරෙහිව එළඹෙන 18 වැනි දින කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සැලසුම් කොට ඇත.
ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු යන මැයෙන් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබේ.
ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු යන මැයෙන් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබේ.

No comments:
Post a Comment