ප‍්‍රකට භික්‍ෂුව ප‍්‍රියමාලිගේ ගණුදෙනුව බේරාගනී! අඩි හප්පා තර්ජනය කර සියළු මුදල් අරගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 16, 2022

ප‍්‍රකට භික්‍ෂුව ප‍්‍රියමාලිගේ ගණුදෙනුව බේරාගනී! අඩි හප්පා තර්ජනය කර සියළු මුදල් අරගනී!

බිලියන ගණනක මුල්‍ය වංචා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි ළඟ මුදල් තැන්පත් කළ ප්‍රසිද්ද හිමි නමක් තම මුදල් ඇයගෙන් ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad