එළියට ගෙන ආ තිලිණි ප‍්‍රියමාලිගේ මාංචු නැතිව ආ ඒක ගැන බන්ධනාගාරයෙන් ඇසෙන කතාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 12, 2022

එළියට ගෙන ආ තිලිණි ප‍්‍රියමාලිගේ මාංචු නැතිව ආ ඒක ගැන බන්ධනාගාරයෙන් ඇසෙන කතාව

බන්ධනාගාරයෙන් එළියට ගෙන ආ තිලිණි ප‍්‍රියමාලිගේ මාංචු නැති හේතුව මේන්න

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි අද දහවල් කොළඹ WTC බටහිර කුළුණේ 34 වන මහලේ පිහිටා ඇති ඇයගේ කාර්යාලය වෙත රැගෙන ආවේය.

අධිකරණයෙන් ලද නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත විමර්ශන කටයුතු සඳහා ඇයව මෙසේ බන්ධාගාරයෙන් පිටතට ගෙන ගොස් ඇත.

බන්ධනාගාරයෙන් පිටතට රැුගෙන යාමේදී ඇයට මාංචු යොදා නොතිබූ අතර ඊට හේතුව අත්අඩංගුවේ පසුවන කාන්තාවන්ට සහ දරුවන්ට මාංචු දැමීම සිදු කිරීම නීතියෙන් තහනම් වීම බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ තවත් ස්ථාන 4කට ඇය විමර්ශන කටයුතු සඳහා රැගෙන යාමට කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad