අධිකරණ ‌නියෝගත් ගණන් ගන්නේ නෑ! අති සුන්දර පානම ‘සීක්‍රට් පොයින්ට්’ එක අල්ලන්න හදන මේ ප්‍රබල ඇමැතිවරු කව්ද? (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 16, 2022

අධිකරණ ‌නියෝගත් ගණන් ගන්නේ නෑ! අති සුන්දර පානම ‘සීක්‍රට් පොයින්ට්’ එක අල්ලන්න හදන මේ ප්‍රබල ඇමැතිවරු කව්ද? (VIDEO)

පානම ප්‍රදේශයේ අතිසුන්දර ස්ථානයක් වූ සික්‍රට් පොයින්ට් නැමැති ප්‍රදේශය කැබලි කර අල්ලා ගැනීමේ ක්‍රමන්ත්‍රණයක් දියත් වී ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී ඇත.

මේ පසුපස ප්‍රබල ඇමැතිවරුන් සිටින බව පෙන්වා දෙන එම පාර්ශ්වයන් මෙම පිරිස් අධිකරණ නියෝග හෝ ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇති බවද කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad