"දෙරණ, එසැණ කියන්නෙ බොරු..." - තිළිණි ප්‍රියමාලිගේ හඬපටයක් එළියට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 5, 2023

"දෙරණ, එසැණ කියන්නෙ බොරු..." - තිළිණි ප්‍රියමාලිගේ හඬපටයක් එළියට!

”අද දෙරණ, එසැණ වැනි මාධ්‍ය වලින් කිසිඳු සොයා බැලීමකින් තොරව තමා පිළිබඳ ප්‍රවෘත්ති විකෘති කරමින් පළ කරමින් සිටින බව තිළිණි ප්‍රියමාලි පවසයි. ඇය මේ බව පවසා තිබුණේ තමාට එරෙහිව නඩුවක් ඊයේ  (05) දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට ගැනීම සම්බන්ධයෙන් එම මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තා සම්බන්ධයෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad