කොළඹ වරායේ නිශ්චිතව හදුනාගත් ප්‍රදේශයක් බංග්ලාදේශයට ලබා දීමට තමා පොරොන්දු වූ බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
බංග්ලාදේශය සමබධතා පැවැත්විය යුතු වෙළෙද පාර්ශ්වයක් ලෙස සලකා මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා කීය.
බදුල්ල කැපිටල් සිටි හෝටලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
-මූලාශ්‍රය ලංකාදීප

No comments:
Post a Comment