සමාජ මාධ්‍ය රටට අහිතකර බවත්, එය අධිකාරියක් මගින් පාලනය කළ යුතු බවත් වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
මාධ්‍ය හමුවේ ඒ මහතා කියා සිටියේ මේ වනවිට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුමපතේ අහිතකර වගන්ති ඇත්නම් ඒවා පාර්ලිමේන්තුවේදී සංශෝධනය කළ හැකි බවකි.

No comments:
Post a Comment