මණ්ඩලය මුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීම මෙතෙරම් පාඩුවක් ලැබීමට මූලික හේතුව වී ඇතැයිද ඇමතිවරයා කියයි.
ඉදිකිරීමට නියමිතව ඇති බලාගාර ඉදිකිරීමට බාධා කරන්නේ කවුදැයි සොයා බැලිය යුතු බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි. ඔහු මෙම අදහස් පල කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
CEB's 2018's loss tops Rs.50b (5,000 crores) mostly due to emergency power purchases from private sector. Who is blocking new LNG plants coming up? This is an issue lawmakers & public should put the heads together URGENTLY. #lka— Mano Ganesan (@ManoGanesan) January 20, 2019
No comments:
Post a Comment