විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට බල්ලා ගෙන්න ස්විට්සරලන්තවට ගුවන් යානයක් යැවුවා.-ඇමති චම්පික - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට බල්ලා ගෙන්න ස්විට්සරලන්තවට ගුවන් යානයක් යැවුවා.-ඇමති චම්පික

Loading...

 විපක්‍ෂයේ මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පසුගිය රජය සමයේ තම නිවසට බල්ලෙක් ගෙන ඒම සදහා ස්ව්ට්සරලන්තයේ සුරිච් නගරයට ගුවන් යානයක් යැවූ බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එමිරේට්ස් ආයතනය 1998 පටන් දස අවුරුද්දකින් මිලියන 14000 ක ලාභ උපයා මහින්ද රජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට භාර දුන්නත් අවසානයේ බිලියන 250ක පාඩුවක් ලැබූ බවත් ඔහු කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කළුතර ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
ගිය රජය විසින් ණය ගෙන වංචා කල මුදලින් ලොස්ඇන්ජලීස්, ඔස්ටේ‍්‍රලියාවේ, මෙන්ම කොළඹ නගරය ඇතුළු ලොව පුරා ප‍්‍රකෝටි ගණන් දේපල මිලට ගෙන ඇතැයිද ඔහු එහිදී සදහන් කලේය.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad