"පොහොටිටුවෙ සිහින ජනපති ඇමරිකාවෙදිම හිරේට යන පාටක් තියෙන්නෙ."-ඇමති සජිත්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 8, 2019

"පොහොටිටුවෙ සිහින ජනපති ඇමරිකාවෙදිම හිරේට යන පාටක් තියෙන්නෙ."-ඇමති සජිත්.

Loading...
පොහොටිටු පක්ශය නියෝජනය කරමින් 2019 ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට සුදානමි වන රාජපක්ශවරයෙකු හට ඇමරිකා එක්සත් ජනපදයේදිම සිරගත වීමට සිදුවීමෙ ඉඩකඩක් පවතින බව නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.ඇමතිවරයා මෙ බව පැවසුවේ අද(8) වීරවිල 'සිහරදගම' උදාගමිමානය විවෘත කිරිමෙ අවස්ථාවට එක්වෙමිනි.
-වරුන මහීශ.

No comments:

Post a Comment

Post Bottom Ad