දෙමල ජනතාවගේ නායකයා වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් බවත් ප‍්‍රභාකරන් දෙමල සංස්‌කෘතිය හා පාරම්පරික අගය ආරක්‍ෂා කළ බවත් දෙමල ජාතික සන්ධාන මන්ත්‍රිනී ශ්‍රී ස්‌කන්ධරාජන් පවසයි.
යාපනයේදී අදහස් පල කරමින් ඇය පවසා ඇත්තේ ප්‍රභාකරන්ට අවමන් කරන සෑම දෙනාටම දෙමල ජනතාවගේ ශාපය එල්ල වන බවයි.
එදා ප්‍රභාකරන් විසින් රැක ගන්නා ලද සියලුම සංස්‌කෘතීන් අද වන විට රජය විසින් විනාශ කර ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.
ඇය තව දුරටත් සදහන් කර ඇත්තේ ප්‍රභාකරන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර නැති බවයි.
Saturday, July 20, 2019

දෙමල ජනතාවගේ නායකයා ප‍්‍රභාකරන්.. ඔහුට අවමන් කරන සැමටම සාප වෙනවා..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment