පී හැරිසන් වී විකිණුවා.. හරක් ගෙන්නුවා.. ඔහු කරන වැඩක් නෑ - තුෂාර ඉදුනිල්ගෙන් කුණු බැණුම් - විගස පුවත් - Vigasapuwath

Saturday, August 10, 2019

පී හැරිසන් වී විකිණුවා.. හරක් ගෙන්නුවා.. ඔහු කරන වැඩක් නෑ - තුෂාර ඉදුනිල්ගෙන් කුණු බැණුම්

කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා තමාට ලබා ඇති වී ඇති අමාත්‍යංශය ම කිසිදු වැඩක් රාජකාරියක් නොකරන බවත් එම ආයතනය පාළු කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ ඇමති පී. හැරිසන්ට වී විකිණීම සම්බන්ධයෙන් ද, හරක් ගෙන්වීම සම්බන්ධයෙන් ද දැඩි චෝදනා ඇති බවයි.

කුකුළු කර්මාන්තය බින්දුවටම වැටුණු බවත් බිත්තර මිල පහළට දැමූ බවත් මන්ත‍්‍රීවරයා විසින් කෘෂිකර්ම ඇමැති වරයාට චෝදනා කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා කෘෂිකර්ම ඇමැතිවරයා සමග ඇති වූ බව කියන ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *