"94 දි තාත්තා ගාමිනිලා,ලලිත්ලා පක්ශයෙන් එලව ගත්තා,පුතා ජනාධිපතිවරනයේදි රනිල් මැතිතුමාව බිත්තියට හේත්තු කරලා අපේක්ශකත්වය අරගෙන විපක්ශයට ගියා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

"94 දි තාත්තා ගාමිනිලා,ලලිත්ලා පක්ශයෙන් එලව ගත්තා,පුතා ජනාධිපතිවරනයේදි රනිල් මැතිතුමාව බිත්තියට හේත්තු කරලා අපේක්ශකත්වය අරගෙන විපක්ශයට ගියා.

ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානය යොමුව තිබේ.
 ඒ අනුව නායකත්ව මණ්ඩලයක් ඇති කොට බෞද්ධ පදනම වර්ධනය කළ හැකි කථානායක කරු ජයසූරිය මහතාට එහි ප‍්‍රධානත්වය භාරදිය යුතු බවට ද යෝජනා වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහා ලේකමි අකිල විරාජ් කාරියවසමි පැවසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසුවෙ "94 දි තාත්තා ගාමිනිලා ලලිත්ලා පක්ශයෙන් එලව ගත්තා මෙ පාර පුතා ජනාධිපතිවරනයේදි පක්ශනායක රනිල් මැතිතුමාව බිත්තියට හේත්තු කරලා අපේක්ශකත්වය අරගෙන පැරදිලා විපක්ශයට යන්න උනා මෙ නිසා පක්ශය දෙකඩ නොකොට ජයග්‍රාහි මාවතට ගැනිමට සියලු දෙනා එකමුතු වියයුතු බවයි."
 එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තිස්දෙනකු පමණ අද (13) දා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී මේ සම්බන්ධව විශේෂ සාකච්ඡුාවකින් අනතුරුව මහාලේකමිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙ බව පැවසිය.
උපුටාගැනිම - ලංකාලෝකය

No comments:

Post a Comment

Post Bottom Ad