වාහන මිලත් ඉහලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 17, 2019

වාහන මිලත් ඉහලට

නව රජය විසින් පනවා ඇති නව සුඛෝපභෝගී බද්ද පැනවීම නිසා වෙන් වාහන මිල ඉහල යාහැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.


මේ අනුව කාර්, ක්‍රීඩා උපයෝගීතා වාහන (SUV) සහ ජීප් රථ වැනි වාහනවල මිල ඉහළයා හැකි බවයි වාර්තා වන්නේ.

රුපියල් 75,000 ත්  මිලියනය ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යනු ඈති බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad