නත්තල සමරන්න මධුරි ඩික්සිත් ලංකාවට ඇවිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 17, 2019

නත්තල සමරන්න මධුරි ඩික්සිත් ලංකාවට ඇවිත්

නත්තල් නිවාඩුව ගතකරන්න සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් ලංකාවට ඇවිල්ලා කියලා ඔන්න ආරංචියක් තියනවා. ඇගේ twitter ගිණුමේ පල කරලා තිබුන පින්තූර කිහිපයක් ලංකාවේ සිට ලබාගත් ඒවා බව තමයි ගොඩක් අය කියන්නේ. මධුරි තමන්ගේ පවුලේ අය සමගින් ලංකාවේ සංචාරයකට පැමිණ ඇති ආරංචි වුනත් ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු කිසිවක් තවමත් ඇයගේ සමාජ ජාලා ගිණුම් වලට එක්කර නොමැති වීමද විශේෂත්වයක්.

කොහොම වුනත් ලෝකයේම ආදරය දිනාගත්ත මේ ජනප්‍රිය නිළිය තවත් දින කිහිපයක් ලංකාවේ ගතකරන්න ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.



No comments:

Post a Comment

Post Bottom Ad