සුජීව දේශපාලනයෙන් සමුගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 28, 2020

සුජීව දේශපාලනයෙන් සමුගනී !

හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

මෙවර මහ මැතිවරණයේ දී ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුන ද පරාජයට පත්විය.

ඉදිරියේ දී තමන් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය.

ලබන වසරේ සිට තමන් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යොමු වීමට අදහස් කර සිටින බවද ඔහු කියා සිටියේය.

පසුගිය මහ මැතිවරණ ජනහමුවකදී ඔහු කියා සිටියේ තමන්ට දේශපාලනය නිසා විවාහයක්ද කර ගැනීමට නොහැකි වූ බවයි. 


No comments:

Post a Comment

Post Bottom Ad