ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් මීගමුව වෙරළට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටස් මීගමුව වෙරළට

කොළඹ පිටත වාරයේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර්, දැවී තෙල්, සහ අබලි මීගමු වෙරල තීරයේ ජා ඇල, කපුගොඩ, සේත්තුපා ඩුව වෙරල තීරයන්ට ගොඩ ගසා තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ මෙම අබලි වත්තල ප්‍රීති පුර වෙරල තීරයේ සිට මීගමු වෙරල තීරය දක්වා කිලෝ මීටර් නවයක පමණ ප්‍රමාණයක මේ වනවිට පැතිර ඇති බවයි.

ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් සහ තවත් විවිධ ප්‍රමාණයේ කොටස් රාශියක් තිබෙනවා.
 
ඒවා මේ වනවිට ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව ආරක්ෂක අංශ විසින් ඉවත් කරමින් සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad