සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍යයි - සති දෙකක් රටම ලොක්ඩවුන්ද ? -හමුදාපතිගෙන් ප‍්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍යයි - සති දෙකක් රටම ලොක්ඩවුන්ද ? -හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්


සති දෙකක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ එවන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් කලින් දැනුම් දී ඇති පරිදි අද දිනයේ සිට දැඩි සංචාරණ සීමා පනවන බවද ඒ මහතා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad