කොරෝනා වසංගතය හමුවේ මෙරට සෞඛ්‍ය සේවය සඳහා ඉක්මනින් අවශ්‍ය කරන රෝහල් උපකරණ ආධාර කරන ලෙස ඉල්ලමින් ලැයිස්තුවක් කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් යොමු කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් මෙම මෙම උපකරණ ආධාර ලෙස ඉල්ලමින් එරට මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් ඇය විසින් යොමු කර ඇත.


No comments:
Post a Comment