හිරුණිකාගේ ෆේස්බුක් එකෙන් කුණුහරුප පින්තූර එයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

හිරුණිකාගේ ෆේස්බුක් එකෙන් කුණුහරුප පින්තූර එයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිල facebook ගිණුම කිසියම් පිරිසක් විසින් hack කර ඇති බව සඳහන් වේ.

එම ගිණුම hack කර ස්ටෝරි සඳහා අසභ්‍ය දර්ශන ඔවුන් විසින් වරින්වර පළ කරමින් සිටින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කොට ඇත.

මේ වන විටත් යතා තත්ත්වයට පත්කර ගැනීම සඳහා විශේෂ පරිගණක දැනුමක් ඇති කණ්ඩායමක් විසින් උත්සහ දරමින් සිටින බව සඳහන් කොට ඇති ඇය මේ සම්බන්ධයෙන් තම facebook ගිණුම hack කළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට සූදානමින් සිටින බවද සදහන් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad