ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි - (video)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ඊයේ (24) පස්වරුවේ ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යන විට සිහිසුන්ව ඇද වැටී තෙබෙනවා.

ඔහු කලක් ජනප්‍රිය නිළියක්ව සිටි සබීතා පෙරේරා මහත්මියගේ සැමියයි.

පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් රුපියල් කෝටි ගණනක කුලියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු වන්නේද උපාලි ජයසිංහ මහතායි.

උපුටා ගැනීම : colombotoday

No comments:

Post a Comment

Post Bottom Ad