මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාවය සඳහා මාර්ගයේ ඇවිදිමින් සිටියදී හදිසියේ ඇද වැටීමකට ලක්ව තිබේ.
ඒ මහතා මේ වන විට රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඔහු ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමිපුරුෂයායි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේ කුරුඳුවත්ත ප්‍රදේශයේ මහා මාර්ගයකදීය.

No comments:
Post a Comment