නිරෝධායන නීති කැලේ: රිෂාඩ්ගේ පුත්තලම නගරාධිපතිගේ අවමගුලට දහස් ගණනක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 27, 2021

නිරෝධායන නීති කැලේ: රිෂාඩ්ගේ පුත්තලම නගරාධිපතිගේ අවමගුලට දහස් ගණනක් - (video)

හදිසි අනතුරකින් මරණයට පත් වූ පුත්තලම නගරාධිපති කේ.ඒ. මහතාගේ අවසන් කටයුතු සඳහා අති විශාල පිරිසක් රැස්ව තිබේ.

පවතින වසංගත තත්වය මත ක‍්‍රියාත්මක නිරෝධායන රෙගුලාසි අනුව මරණයක් සදහා සහභාගී විය හැක්කේ 25 පමණ පිරිසකි.

නමුත් මෙම අවමංගල කටයුත්ත සදහා අදහස් ගණනක ජනතාවක් එක්ව සිට ඇත.

මිය ගිය නගරාධිපතිවරයා රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයෙකි.


No comments:

Post a Comment

Post Bottom Ad