පාර්ලිමේන්තුවට කොරෝනා බිය දැනෙයි - පාර්ලිමේන්තුවට ඇන්ටිජන් කරන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

පාර්ලිමේන්තුවට කොරෝනා බිය දැනෙයි - පාර්ලිමේන්තුවට ඇන්ටිජන් කරන්න යයි


පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සියලුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට සහ එහි කාර්ය මණ්ඩලයට ලබන 17 වැනි දින රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂන සිදු කෙරෙන බව වේත‍්‍රධාරී දන්වා සිටී.සෞඛ්‍ය අමාත්‍යන්ශයේ මගපෙන්වීම යටතේ හයවැනි වරටත් සිදු කෙරෙන මෙම පරීක්ෂන සඳහා එදින පෙරවරු 09 සිට ඉදිරිපත් විය හැකි බවද හෙතෙම සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad