"තානාපති නිලධාරිනිය ගේ කටෙ පිස්තෝල ඔබපු කතාවක් මම කිවෙි නෑ."-පා.ම රාජිත. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 17, 2019

"තානාපති නිලධාරිනිය ගේ කටෙ පිස්තෝල ඔබපු කතාවක් මම කිවෙි නෑ."-පා.ම රාජිත.

ආණ්ඩුවට එල්ල වී ඇති සුදු වෑන් චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ නම් තමන් ඊට සහයෝගය දීමට සූදානම් බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.තවද ගානියා බැනිස්ටර් නමි සුවිස් තානාපති කාර්යාල නිළධාරිනියගේ මුඛයේ පිස්තෝලයක් ඹබා තර්ජනයේ කලේ යැයි තමන් කිසිම අවස්ථාවක ප්‍රකාශ නොකල බව පා.ස රාජිත සේනාරත්න පවසයි.ඔහු මෙ බව පැවසුවෙ එල්ල වන චෝදනා වලට පිළිතුරු සැපයීමට කැදවා තිබු මාධ්‍ය හමුවක් අමතමිනි.තනාපති නිළධාරිනිය පැහැරගැනිමට අදාළව මන්ත්‍රිවරයා කල ප්‍රකාශයකට අදාල විඩීයෝවක් පහත දැක්වෙ.

No comments:

Post a Comment

Post Bottom Ad