2025 ජවිපෙ විපක්‍ෂය වෙනවා.. 2030දී ජවිපෙ ආණ්ඩුවක් හදනවා..- බිමල් - විගස පුවත් - Vigasapuwath

Sunday, July 12, 2020

2025 ජවිපෙ විපක්‍ෂය වෙනවා.. 2030දී ජවිපෙ ආණ්ඩුවක් හදනවා..- බිමල්

ජනතා විමුක්ති පෙරමුණ 2025 වසරේ දී මෙරට ප්‍රධාන විපක්ෂය බවට පත්වන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
2030 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු සඳහන් කළේය.

මෙවර මැතිවරණයෙන් ද ප්‍රබල නියෝජනයක් තම පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ ලබා ගන්නා බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් කරන ලද්දේ ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහන් සමග එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *