කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වෙයි : සමස්ත මරණ ගණන 58 දක්වා ඉහලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වෙයි : සමස්ත මරණ ගණන 58 දක්වා ඉහලට

ව කොරෝනා වෛරසය ආසාදනය වී සිටියි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 58ක්.

‪මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 39, 54, 79 සහ 88 වැනි වියේ පසුවූ පුද්ගලයින් 05 දෙනෙක් වේ. ඔවුන් සියලු දෙනාම කොළඹ 08, 12,13 සහ 13 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.‬

‪ඉන් එක් පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති අතර තවත් ආසාදිතයින් දෙදෙනෙකු රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. අනෙක් ආසාදිතයින් දෙදෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.‬

No comments:

Post a Comment

Post Bottom Ad