ජනෙල් පඩිය හයියට හදා තියන්න.. ට‍්‍රම්පට වුන දේ මතක තියා ගන්න… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

ජනෙල් පඩිය හයියට හදා තියන්න.. ට‍්‍රම්පට වුන දේ මතක තියා ගන්න…

ජාතිවාදයෙන් ආගමවාදයෙන් ජනතාව සැමදා රැවටිය නොහැකි බව ජාතික මහජන සභාවේ සභාපති චමීර පෙරේරා මහතා සඳහන් කරයි. ඇමරිකාවේ ජනාධිපති ඩොනලඩ් ට‍්‍රම්ප් පරාජය කිරීමෙහි එහි ජනතාව ඒ බව පෙන්වා ඇතැයි ද ඔහු කියා සිටී.

එවන් අයට පලමු ධුර කාලයෙන්ම ගෙදර යාමට සිදු වුන බව ඇමරිකාවෙන් උගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

එනිසා ජනෙල් පඩියට හයියට හදා තබා ගන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ මාධ්‍ය අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad