රන්ජන්ගේ *** කුඩයි.. ලොකු කරන්න බෙහෙත් ගන්න ආවා.. මං බෑ කිවුවා..- ඒලියන්ත වයිට්ගේ සටහනක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

රන්ජන්ගේ *** කුඩයි.. ලොකු කරන්න බෙහෙත් ගන්න ආවා.. මං බෑ කිවුවා..- ඒලියන්ත වයිට්ගේ සටහනක්..

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පළාත් සභාව නියෝජනය කරන කාලයේදී ඔහුගේ ලිංගික සංකූලතා සම්බන්ධයෙන් පිළියම් කරන්නැයි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගෙන් ඉල්ලා සිටි බවට වන සටහනක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුගේ සමාජ ජාල ගිණුමේ ප්‍රසිද්ද කර ඇත.

රාමනායක මහතා විවාහ නොවී සිටින්නේද ඒ නිසා යයිද එම සටහනේ දැක්වෙයි.

රටට එරෙහි බලවේග නියෝජනය කරන්නෙකු වන රාමනායක මන්ත‍්‍රීවරයාට ප‍්‍රතිකාර කිරීම ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද එහි සදහන්ය.

කෙසේ වෙතත් මෙම එලියන්ත වයිට් මහතාගේ යයි කියන ගිණුම සමාජ ජාලයන්හි නිරීක්ෂණය කළ නොහැකි විය. එනිසා එම සටහන සත්‍ය එකක්දැයි පැහැදිලි නැත.


-lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad