සිරිසේන වියදම් කාරයා: ඒකට අපේ ජනපති - ඉතිරිය මිලියන 1,700 - මහින්දානන්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

සිරිසේන වියදම් කාරයා: ඒකට අපේ ජනපති - ඉතිරිය මිලියන 1,700 - මහින්දානන්ද

ත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ජනපති ලේකම් කාර්යාලයේ වියදම රුපියල් බිලියන 1.7 දක්වා අඩු වී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වත්මන් ජනපතිගේ වියදම රුපියල් බිලියන 1.5ක් බවද අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

එහෙත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධුරය දරද්දී ඔහුගේ වියදම රුපියල් බිලියන 3.2 වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව වත්මන් ජනපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම රුපියල් බිලියන 1.7 කින්(මිලියන 1,700) අඩු කොට ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad