2ක් අඩුවෙලා! පොහොට්ටුව කතානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි!! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

2ක් අඩුවෙලා! පොහොට්ටුව කතානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි!!

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ දෙවන වර ජන්ද විමසීමේ ප්‍රකාශිත ප්‍රථිපලය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස කතානායකවරාගෙන් ඉල්ලීමක් කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇත.

මෙම පනත් කෙටුම්පත ඊයේ දිනයේදී පාර්ලිම්න්තුවේ දී බහුතර ජන්දයෙන් සම්මත වූ අතර ඊට පක්ෂව ජන්ද 148ක් ලැබී තිබිණ.

නමුත් පොදුජන පෙරමුණ පෙන්වා දෙන්නේ අලි සබ්‍රි සහ ජයරත්න හේරත් යන මහත්වරුන්ගේ ජන්ද ගණනය වී නැති බවකි.

ඒ අනුව ජන්ද ප්‍රථිපලය නිකුත් කිරීමේදී සිදුවූ බව කියන ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.



No comments:

Post a Comment

Post Bottom Ad