එන මාසයේදී මෙරට ආසාදිතයන් දෙගුණ වෙනවා - කොළඹ විශ්ව විද්‍යාලයෙන් හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 21, 2021

එන මාසයේදී මෙරට ආසාදිතයන් දෙගුණ වෙනවා - කොළඹ විශ්ව විද්‍යාලයෙන් හෙලි කරයි

මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මැයි මස අවසානය හා ජුනි මාසය වනවිට දෙගුණයක් වනු ඇති බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා සඳහන් කරයි. වෛරසය වේගයෙන් පැතිරුණු බොහෝ රටවල තත්ත්වය පාලනය කර ගන්නා ලද්දේ දැඩි සංචරන සීමා පැනවීම තුළින් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් රජය දැනුවත් කර ඇති බවද පැවසූ ඔහු ඒ සම්බන්ධ අවසාන තීරණය ගැනීම රජය සතු වගකීමක් බවද කියා සිටියේය.

දැනට පෙනී යන කාරණය අනුව දෛනික ආසාදිතයන් 5000 පමණ නුදුරේදීම හමුවේ හැකි බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad