කෝ දේශප්‍රේමීන්? දැන් ආණ්ඩුවේ ඉන්නේ බිල්බෝඩ් දේශප්‍රේමීන්! - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 20, 2021

කෝ දේශප්‍රේමීන්? දැන් ආණ්ඩුවේ ඉන්නේ බිල්බෝඩ් දේශප්‍රේමීන්! - (video)

පෝට් සිටි ‌කෙටුම්පත වෙනුවෙන් ආණ්ඩුව ව්‍යවස්ථාව 26 වතාවක් උල්ලංඝනය කර ඇති බවත්, ඒ හරහා රට ඉන්දියාව, චීනය හා අමෙරිකාව අකර පාපන්දුවක් බවට පත් කොට ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

තමන් වරාය නගරයට විරුද්ධ නැති වුවත් වරාය කෙටුම්පතට එරෙහි බව සදහන් කළේය.

කෙසේවෙතත් ආණ්ඩුවේ දැන් සිටින්නේ දේශප්‍රේමීන් නොව බිල්බෝඩ් දේශප්‍රේමීන් බවද ඒ මහතා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad