ග්‍රාම නිළධාරින්ට කොවිඩි මරණ සාමාන්‍ය මරණ ලෙස ප්‍රකාශ කරන්නැයි බලපෑම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

ග්‍රාම නිළධාරින්ට කොවිඩි මරණ සාමාන්‍ය මරණ ලෙස ප්‍රකාශ කරන්නැයි බලපෑම් !

නිවාස වල සිදුවන කොවිඩි මරණ සාමාන්‍ය මරණ ලෙස සලකා ඉදිරියට ක්‍රියා කරන ලෙස ග්‍රාම නිළධාරින්ට බලපෑම් තර්ජන සිදු කරන බැවින් ග්‍රාම නිළධාරින් තමන්ට සිදුවන ආතතියෙන් මිදිමට නොහැකි බැවින් වෘත්තීයෙන් ඉල්ලා අස්වීමට වීමට තීරණය කර ඇති බව මීගමුව ග්‍රාම සේවා නිළධාරි සංගමය ප්‍රකාශ කරයි.

වැඩි දුරටත් අදහස් ප්‍රකාශ කරමින් සංගමයේ ලේකම් වරයා ප්‍රකාශ කර සිටියේ.මෙම බලපෑම් කිරිම අපරාධ නිතීය යටතේ වරදක් මරණයක් පිළිබඳ ස්වාධීන තීරණ ගැනිම ග්‍රාම නිළධාරින් සතු වුවද එසේ බලපෑම් කිරිම තුළින් එම මරණය පිළිබඳ සැක මතු වීමයි.එසේ බලපෑම් කරන අය අතර වෛද්‍ය වෘත්තීකයන් සිටීම ඉතා කනගාටුදායක තත්වයක් බව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අනුරංග 
-nethgossip


No comments:

Post a Comment

Post Bottom Ad