මං අලි හොරෙක්... ප‍්‍රියමාලිට මා දුන්න මුදල කිවුවොත් ඒ සියළු මුදල් ඔහුට දෙනවා - සමන්තබද‍්‍ර හිමි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 13, 2022

මං අලි හොරෙක්... ප‍්‍රියමාලිට මා දුන්න මුදල කිවුවොත් ඒ සියළු මුදල් ඔහුට දෙනවා - සමන්තබද‍්‍ර හිමි (VIDEO)

තිලිණි ප‍්‍රියමාලි නම් කාන්තාව ලග තමන් වහන්සේ මුදල් ආයෝජනය කර ඇතැයි පලවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව සිරි සමන්තභද්‍ර හිමියෝ සඳහන් කරති. 
තමන් වහන්සේ තිළිණි පි‍්‍රයමාලි ළඟ තැන්පත් කර ඇති මුදල කිසිවෙකු විසින් හරියටම පවසන්නේ නම් එම මුදල එම පුද්ගලයාට මුළුමනින්ම ලබාදෙන බවද උන් වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad