තාප්ප චිත‍්‍ර ඇදිල්ල නොපිට යයි,මාර්ග සලකුණු මකා චිත‍්‍ර අදී. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 12, 2019

තාප්ප චිත‍්‍ර ඇදිල්ල නොපිට යයි,මාර්ග සලකුණු මකා චිත‍්‍ර අදී.

මේ දිනවල රට පුරා තාප්ප හා පාලම් ආදියේ තරුණ පිරිස් ස්වෙච්ඡාවෙන් චිත්‍ර අඳිමින් සිටිති.

ඇතැම් ස්ථානවල මාර්ග සැලකුණුද තීන්ත යොදා මකා දමමින් චිත‍්‍ර අදින ආකාරයේ පින්තූර සමාජ ජාලයන්හි මුදාහැර ඇත.

මාර්ග සලකුණු මකා දැමීම සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන් දැඩි විරෝධයක් එල්ල කරති.

මෙම ක්‍රියාව හේතුවෙන් මාර්ග අනතුරු සිදුවීමේ ප්‍රවණතාවය ඉහළ යන බව ඔවුන්ගේ මතයයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad